ඕනෑම වීඩියෝ එකක් අපගේ පරිගණකයේ වැඩ කරන්නේ නැහැ නේ.ඒකට එක්කෝ වෙනම
වීඩියෝ ප්ලේයර් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.නේ.නැත්තම්
වීඩියෝ Converter එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ඒක හරහා වැඩ කරන්නේ
නැති වීඩියෝ ඒක වැඩ කරන වීඩියෝ මාදිලියකට පෙරළා ගත යුතු ය.නැතිනම් ඒ
වීඩියෝ ඒක බලාගන්න විදියක් නැහැ අපිට.ඒවගේ වීඩියෝ පරිවර්තක මුදෘකාංගයක්
තමයි AVS Video Convertor ඒක.
Joboshare ආයතනය විසින් ඉදරිපත් කර ඇති අතර
එහි සෑම සංස්කරණයක්ම දින 30ක නොමිලේ ලබා දෙන අත්හදා බැලීමේ සංස්කරණය
ඉක්මවූ පසු මුදල් ලබා දී එහි සේවය අවශ්‍ය නම් නැවත ලබා ගත යුතුය.මෙම
මුදෘකාංගය හරහා වීඩියෝ පමණක් නොව ඔඩියෝද එහි මාදිලි වෙනස් කරගැනීමට
හැකියාව තිබේ.iPhone, iPad, iPod යන ඇපල් සමාගමේ නිශ්පාදනවලට සරිලන විදියට
ඕඩියෝ එකක් හෝ වේවා වීඩියෝ එකක් හෝ එහි මාදිලිය වෙනස් කරගත්
හැකිය.පාවිච්චි කිරීමට පහසුවෙන් නිමවා ඇති මුහුණත නිසා සියලු දෙනාටම
මෙමගින් පහසුවෙන් වැඩ කිරීමට හැකියාව තිබේ.ඒම මුදෘකාංගය හරහා,
- Conversion of the minimum time to support multi-threaded conversion to multi-core processors.
- Create a DVD-video: create DVD-video from all supported formats. Split your movie. Watch them on your home player DVD.
- Support for HD-video: HD-core supported formats: AVCHD, MPEG-2 HD, WMV
HD, TOD, MOD, M2TS, M2T, MTS, HDV. You can edit, combine, cut, add
text & effects and convert them to DVD or any other supported video
format.
- Video for mobile devices: iPod, iPhone, PSP, Zen, PS3 (HD support),
XBox (HD support), Archos, phones, DVD/MPEG-4 players (with support DivX
/ Xvid).
- Video for Website: Flash SWF, Real Video or WMV movies.
- Copy video discs.
- Extract audio tracks from video, save single frames as images.
- Edit quickly and precisely with the line time, use more than 50 audio and video effects for motion pictures.
- Support batch mode.
- Support for multi-core processors.
යන පහසූකම් ලැබේ.නමුත් මේ කිසිවක් අත්හදා බැලීමේ කාලය ඉවරවූ පසු මිලදී ගත
යුතුය.නමුත් ඔබ ඩවුන්ලෝඩ් කරගන්නා ගොනුවේ ඇති පැට්ච් එක යොදා ගනිමින් ඔබට
මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චි කරගත හැකිය.ඔබට මෙම වීඩියෝ මාදිලි වර්ග ඇතුළත් කර HD Video (inc. Blu-ray video, AVCHD, MPEG-2 HD and WMV HD), AVI (DivX,
Xvid, etc.), DV AVI, MP4 (inc. Sony PSP, Apple iPod and Archos), WMV,
3GP , 3G2, QuickTime (MOV, QT), DVD, VOB, VRO, MPEG-1, 2, 4, TOD, MOD,
MPG, DAT, VCD, SVCD, Real Video (RM, RMVB), ASF, ASX, MJPEG, H.263,
H.264, DVR-MS, MKV, OGM, FLV, AMV, MTV, TS, M2TS, M2T, MTS, DPG, NSV,
FLI, FLC, CDG, PPT, GVI, TRP. යන වීඩියෝ මාදිලි පහත වීඩියෝ මාදිලි ලබා ගත හැකිය
HD Video (inc. Blu-ray video, AVCHD, MPEG-2 HD and WMV HD), AVI (DivX,
Xvid, etc.), MP4 (inc. Sony PSP, Apple iPod and Archos), WMV, 3GP, 3G2,
QuickTime (MOV, QT), SWF, FLV, DVD, MPEG-1, 2, 4, MPG, MJPEG, H.263,
H.264, MKV, MPEG1 DPG, AMV.එහෙනම් ඇති තරම් වීඩියෝ
කොන්වර්ට් කරගැනීමට පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
Zip Password [if need]: softwarenomile